ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා අභාවප්‍රාප්ත වෙයි

247

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය ජීවිතක්ෂයට පත්වන විට 80 හැවිරිදි බවයි සඳහන් වන්නේ.

සිය මාධ්‍ය දිවිය ආරම්භ කිරීමට පෙර ගුවන් හමුදා නිලධාරිනියක ලෙස සුමනා නෙල්ලම්පිටිය රාජකාරි කර තිබුණා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *