BREAKING NEWS
Search

රූගත කිරීම අතරතුර හදිසි අනතුරක්ද..? සුපිරි නිලි ප්‍රියංකාට නොසිතූ මොහොතක වුණ දේ මෙන්න..

148
බොලිවුඩයේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්.. ඒ විතරක් නෙවෙයි ඇය වටා ලෝකයේම රසිකයින් එක්වෙලා ඉන්නවා..

ඉතින් මේ ඇය ගැන ඇසෙන තවත් කණගාටුදායක පුවතක්… ප්‍රියංකාට හදිසි අනතුරක්ද..? ගොඩක් දෙනෙක් මේ ආරංචියට කලබල වෙලා… ඇත්තටම මේ අනතුර සිද්ධ වුණේ මෑතකදී ක්‍රියාදාම චිත්‍රපටයක් නිසාද..?

නෑ නෑ.. ඇයට ආදරය කරන ගොඩක් දෙනෙක් මේ ඡායාරූප පෙළත් එක්ක කලබල වුණාට මේ ගැන විමසිල්ලෙන් බලන ඕනෑම කෙනෙක්ට පේනවා මේ මේ නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් කළ වේෂ නිරූපණයක් කියලා..

රසිකයන්ට කුතුහලයක් ඇති කිරීමට ප්‍රියංකා මේ ඡායාරූප පෙළ එක්කරලා තිබුණේ ඇගේ සමාජමාධ්‍ය ගිණුම්වලයි..

කොහොම වුණත් ඉදිරියේදී තිරගතවීමට නියමිත “The Bluff” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර තමයි ප්‍රියංකා මේ ඡායාරූප පෙළ එක්කරලා තිබුණේ..





Leave a Reply

Your email address will not be published. Required fields are marked *