BREAKING NEWS
Search

ගම්පහින් අලුත් වාර්තාවක්

1558

මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ලියාපදංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව 17,143,354කි.

ඉන් වැඩිම ඡන්ද හිමියන් ලියාපදිංචි වී ඇති දිස්ත්‍රික්කය වන්නේ ගම්පහයි.

එම සංඛ්‍යාව ලක්ෂ 1,881,129කි.

දෙවන ස්ථානය ඡන්ද හිමියන් ලක්ෂ 17කට වැඩි පිරිසක් සිටින කොළඹ දිස්ත්‍රික්කයට හිමිව ඇති අතර , තෙවන ස්ථානයට වැඩිම ඡන්ද හිමියන් සංඛ්‍යාවක් සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේය.

එම සංඛ්‍යාව 1,417,226කි.

අවම ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව වන 86,889 දෙනෙකු සිටින්නේ වන්නි මැතිවරණ කොට්ඨාසයේ මුලතිව් දිස්ත්‍රික්කයේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *