Search

එංගලන්තයේ හිටපු පිතිකරු ග්‍රැහැම් තෝප් ජිවිතක්ෂයට

156

එංගලන්තයේ හිටපු පිතිකරු ග්‍රැහැම් තෝප් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඔහු 55 හැවිරිදි වියේ පසුවුණා.

ග්‍රැහැම් තෝප් 1993 සිට 2005 දක්වා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් සහ එක්දින තරග 82 ක් ක්‍රීඩා කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *