BREAKING NEWS
Search

හඬින් රටම වශී කරගත් දිල්කි උරේෂාගේ විවාහ මංගල්‍යයේ ඔබ නොදැකපු සොඳුරු දසුන්

1897
උරේශාගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ පසුගියදායි.

කලා ලොවේ ජනප්‍රිය පුද්ගලයින් රාශියක් සහභාගී වුණ මේ විවාහ මංගල්‍යය සම්බන්ධව ඇයට ආදරය කරන බොහෝ දෙනෙකු අවධානයෙන් සිටියා.

ඉතින් ඒ සුන්දර අවස්ථාවේ ඒ සිදුවීම් දැකගන්න ඇයට ආදරය කරන බොහෝ දෙනෙකු කැමතියි.

ඉතින් මේ ඇගේ විවාහ මංගල්‍යයේ හරි අපූරූ තැන් ලක්මාල් සිංහාරගේ ඡායාරූපයට ගෙන තිබූණ ආකාරයයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *