BREAKING NEWS
Search

පියුමිගේ වීඩියෝ එකකට රසිකයන්ගෙන් චෝදනා. පියුමිගෙන් ප්‍රති පිළිතුරු

657
හංසමාලි ගැන බොහෝ දෙනෙකු කතාබහට ලක් කරනවා.

සමහර අවස්ථාවල ඇයගේ ජීවන ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ පැසසුම් වගේම චෝදනාත් එල්ල වෙනවා.

මේ ලඟකදි ඇය සමාජ ජාලාවලට එකතු කරලා තිබුණ වීඩියෝ පටයකට විවිධාකාර ප්‍රතිචාර එල්ල වෙලා තිබුණා.

ඒ එල්ල වෙලා තිබුණ චෝදනා ගැන පියුමි සටහනකුත් තබා තිබුණා.ඒ මෙන්න මේ විදිහට.

” මෙකෙ comments ටික කියවන්නකො. මට බැනලා තියන අයගෙ මුනවල් ටික බලන්නකො.

එහෙම අයට මාව පේන්න බෑ.

කැත කියන්නෙ කැතෙ උපරිම zoom කරන්න නම් එපා. බය වෙනවා අම්මපා ”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *