BREAKING NEWS
Search

මේගන්ට තහනමක්.. රජ පවුල ආයෙත් ඇවිලෙයිද..?

177

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ලෝකයේ කතා මවන පවුල් අතර බ්‍රිතාන්‍ය රජ පවුලට හිමි වන්නේ ඉහළ තැනක්..

ඉතින් දවසින් දවස ඔවුන් ගැන මැවෙන කතා දැනගන්නත් ඒ නිසාම බොහෝ දෙනෙක් උනන්දුවෙන් ඉන්නවා..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්.. ඩයනා කුමරිය නික්ම ගියද අදටත් ඇයට සම්බන්ධ පුවත් මේ විදිහට මැවෙන්නේ රාජකීය කුමරියන් ඩයනා කුමරියට අදටත් ආදරය කරන නිසා කියලා කියන්න පුළුවන්..

රජ පවුලේ අර්බුද ගැන වඩාත් කතාබහට ලක්වෙන්නේ එක් කෘතියක් නිසා කිව්වොත් හරි… රජ පවුලේ කතාබහට ලක්වුණ මේගන් කුමරියට ඩයනා කුමරියගේ ආභරණ පැළඳීම විලියම් කුමරු විසින් තහනම් කර තිබීම මෙම ආන්දෝලනම කතාවට හේතුවක් වුණා..

මීට පෙර අවස්තා කීපයකදීම රජ පවුලෙන් ඇයට තහංචි එල්ල වුණත්, මේගන් ඒ කිසිවකට බොහෝ අවස්තාවලදී ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.. කොහොම වුණත් ඔවුන්ගේ විවහයට පෙර සිටම මෙම සම්බන්ධතාව ගැන ඒ තරම් පැහැදීමක් නොතිබුණු රාජකීය පවුල ඇය කාලයක් වසන්වී සිටින්න කියලාත් පවසා තිබුණා…

ඊට හේතුව, කිසියම් කාල සීමාවක් තුළදී මේගන්ට රාජකීයයෙකු ලෙස ජීවිතයට හුරුවීමට කාලය ලැබෙනු ඇති බවට වූ නිගමනය මත බව සඳහන්….

Make a Comm



Leave a Reply

Your email address will not be published. Required fields are marked *