BREAKING NEWS
Search

ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකළ සුපිරි පිතිකරුවෙක් දිවියට සමුදෙයි

24253

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

1975 සිට 1987 දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙක් වන අන්ෂූමන් ගයික්වාඩ් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු 71 වන වියේ පසුවිය.

ඔහු කලක් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය.

රුධිර පිළිකාවෙන් පීඩා විඳි ගයික්වාඩ් බරෝඩා හි රෝහලකදී ජීවිතක්ෂය පත්වී තිබුණි.

ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40කට සහ එක්දින ජාත්‍යන්තර තරග 15කට ක්‍රීඩා කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *