BREAKING NEWS
Search

ඉන්ධන පිළිබද විශේෂ දැනුම්දීමක්

11900

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව අද( 31)මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවේ ඇයි ඉන්ධන පිරුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් රට පුරා ඉන්ධන හිඟයක් වාර්තා වී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය නොකරන බවත් ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ට නිල වශයෙන් දැනුම් දුන් බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *