BREAKING NEWS
Search

ලොවක් ආදරය කරන සුපිරි නළු ෂාරුක් ඛාන් ගැන, දුක හිතෙන පුවතක්…

10081
ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ, ෂාරුක් ඛාන් අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බවත් ප්‍රතිකාරය සැලසුම් කළ පරිදි සිදු නොවූ නිසාවෙන් එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *