ඊජිප්තු ක්‍රීඩිකා නාඩා හෆීස් කාන්තා ෆෙන්සිං ඉසව්වෙන් අද පැවති තරග සදහා සහභාගි වුණේ සිය තුන්වැනි ඔලිම්පික් උලෙළටයි.
එහෙත් ඇය අවසන් 16 දෙනාගේ වටයේදී පරාජයට පත්වුණා.
පසුව එහිදී අනාවරණය වී ඇත්තේ, නාඩා හෆීස් සත් මසක දරු ගැබක් සහිතව මෙවර ඔලිම්පික් උලෙළේදී තරග වැදුණු බවයි.






















