රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
නිවසක් අස්පස් කිරීමේදී එහි තිබූ ගිනි අවියක් බිම වැටී පත්තුවීම හේතුවෙන් අවුරුදු හතක දැරියකට වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මකුළුගස් වැව පොලිසිය පවසයි.
ෙමෙසේ තුවාල ලබා ඇත්තේ දේව හූය ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි දැරියකි. එම ගිනි අවිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.



















