පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රන් මිල තරමක් ඉහළ අගයක පැවතියා.
ඒ අනුව අද දවසේ කැරට් 22යි ග්රෑම් 8ක වටිනාකම සටහන් වූයේ රුපියල් 188,100ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22යි ග්රෑම් 1ක මිල සටහන් වූයේ 23,520. 24ක් ලෙසයි.
ඒ අතර කැරට් 24යි ග්රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 205,200ක් ලෙසයි.




















