පොහොට්ටුව ලකුණින් ජනපති අපේක්ෂකයෙක්

230

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අද (29දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලයේ දී තීරණය කර ඇත.

එම අපේක්ෂකයා ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *