රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පුවක්පිටිය, තුන්මෝදර අවිස්සාවේල්ල මාර්ගයේ මිරිස්කුඩු වංගුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
අප වාර්තාකරු පැවසුවේ එම මාර්ගයේ ධාවනය වූ කන්ටේනර් රථයක්, යතුරු පැදියක ගැටී එම අනතුර සිදුවූ බවය.
යතුරුපැදියේ සිටි එක් පොලිස් නිලධාරියෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනෙක් නිලධාරීයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කළ බව වාර්තා වෙයි.



ජායාරූප accident1st



















