BREAKING NEWS
Search

97

මංගල ආසියානු කුසලානයක පහස විඳින්නට ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම සමත් වුණා.

ඒ 20-20 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව පරාජයට පත් කරමින්.

මෙම තරගය ජය ගැනිමත් සමගම ඔවුන්ට සුබ පතන්නට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් බිහිවුණ ලොව විශිෂ්ටතම ක්‍රීඩකයකුවන කුමාර් සංගකාර අමතක කර තිබුණේ නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *