BREAKING NEWS
Search

විශ්‍රාම යෑමට සිටින දේශපාලන නායකයන් ගැන ජනපති කියයි

147

තමාත් මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන් සිටින්නේ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ සීමාවේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එබැවින් රට දියුණු කර තරුණ පරපුරට භාරදීම මිස තවදුරටත් එකිනෙකා ගැනීමෙන් ඵලක් නැතැයි ද කීවේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පැවසුවේ ඊයේ ගාල්ල නගර සභා ක්‍රීඩා පිටියේ දී පැවැති එක්ව ජයගමු ජන රැළිය අමතමිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *