BREAKING NEWS
Search

මහින්ද ළඟ සිටි ප්‍රබලයෙක් සජිත් ළඟට යයි -වීඩියෝ සහිතයි

243

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස පත්කර තිබේ.

ඊට අදාළ පත්වීම ඔහු පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා අතින් ලබාගත්තේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සහ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේදී කුමාරසිරි හෙට්ටිගේ මහතා ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙසද කටයුතු කරනු ලැබීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *