Search

ජනපති සිහිනයෙන් කළබල වී ඇප මුදල පන්සලේ දාල ඇවිත් – වීඩියෝ සහිතයි

152

ජනසෙත පෙරමුණේ ලේකම් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද (26) ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණා.

එහෙත් අදාළ ඇප මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය මුදල් උන්වහන්සේ ගෙනවිත් නොමැති බවයි වාර්තා වෙන්නේ.

එම නිසා ඇප මුදල තැන්පත් කිරීමට උන්වහන්සේට නොහැකිවී තිබෙනවා.

එහිදී උන්වහන්සේ සඳහන් කර ඇත්තේ, අදාළ ඇප මුදල එළඹෙන සඳුදා දින රැගෙන පැමිණෙන බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *