BREAKING NEWS
Search

සරත් ෆොන්සේකා ජනපති සටනට

124
2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

සිය x සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා සිටියා.

වසර 76ක් තිස්සේ අපව බංකොලොත් භාවයට ගෙන ගිය අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායමක් විසින් අප මෙහෙයවූ බවත් ආදායම් උත්පාදනය ඉහළ නැංවීම සඳහා අපගේ ස්වභාවික සම්පත් උපයෝගී කර ගත යුතු බව‍යි එහිදී ඔහු සටහනක් තබමින් පවසා සිටියේ.

ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමන් සමග එක්වන ලෙස තමන් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කරන බවයි ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

එම සටහන පහතින්.

No description available.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *