BREAKING NEWS
Search

කරපු අයට නම් වැඩ වරදියි.. හැමෝම හොය හොය බලපු දිනිතිගේ වීඩියෝ එක ගැන ඇය කියූ සැර කතාව මෙන්න..

1076

ඇය බොහොම නිදහසේ සරලව ජීවිතේ ගෙවන තැනැත්තියක්..

සංගීත් – දිනිති කියන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර කතා බහට ලක්වෙන ආදරණීය යුවලක් නේ..

ඒ දෙන්නාට අඩුවක් නැතුව හිමිවෙන රසික ආදරය එක්කම හිටි හැටියේ එක එක විදිහේ ගල්මුල් ප්‍රහාර එල්ල වෙන වෙලාවල් නැතුවාම නොවේ… මේ අන්න ඒ වගේ කතාවක්.. බොරුවක් කියලා දැන දැනත් ගොඩක් දෙනෙක් ඒ වීඩියෝ එක හොයන්න ගත්තා..

ඇත්තටම මේ පහත් මානසිකත්වයක් තියන මිනිස්සු ගැන ඒ අය ඒ තරම් ගනන් ගන්නේ නැතුව ඇති..

 

කොහොම වුණත් තමගේම සහෝදරියකට මේ වගේ දෙයක් වුණා නම්.. කොහොම වුණත් දිනිතිගේ මේ දවස්වල වයිරල් වෙන වීඩියෝ එක මේ වෙද්දී සමාජ මාධ්‍ය ජාලාවලින් නම් ටික ටික අයින් වෙලා.. ඒ වුණත් මේ වගේ වැඩ කරන අයට දඬුවමක් ලැබෙන්න ඕනමයි..

ඉතින් මේ වගේ වැඩ කරන අයට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඇය දෙපාරක් හිතලා නෑ..

කොහොම වුණත් තමන් රංගනයෙන් දායක වුණ ඒ අවස්තාව මේ විදිහට එඩිට් කරපු එකත් ඒක සමාජ මාධ්‍ය ඇතුළේ සංසරණය වෙන එකත් ඇගේ රංගන ජීවිතයට ප්‍රශ්නයක් කරන්න දිනිති සූදානම් නැහැ..

ඕනෑම අභියෝගයක් සාර්ථකව ජය ගන්න ඇය ඒකටත් කරන්න ඕන සුදුසුම දේ කරන්න සූදානමින් ඉන්නවා..  ඒ නිසා මේ වගේ ව්‍යාජ වීඩියෝ හදන හැමෝටම දිනිති කරන්න යන මේ වැඩේ නිසා ඒ වගේ දෙයක් කරන්න කළින් දෙපාරක් හිතන්න වේවි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *