BREAKING NEWS
Search

සමරිසි පනත් කෙටුම්පතට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය මෙන්න

245

යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ යෝජිත සමරිසි පනත් කෙටුම්පත සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී එකක් බවය.

පටු අත්තනෝමතික මත පදනම්ව රාජ්‍ය පාලනයෙහිලා යමක් උත්හාස දරන්නේ නම් එය රාජ්‍ය අරාජික වීමට මෙන්ම සමාජ බිඳ වැටීමට බලපාන බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කර ඇති බවද ඉන් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම අප්‍රතිකාරී, සදාචාර විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනම් අවධානය යොමුකර අවශ්‍යය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවය.

වැඩි විස්තර පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *