රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඒ ආයෙත් ඒ හඬ කිසිවෙකුට අහන්න දකින්න නොලැබෙන නිසා කිව්වොත් හරි..
රොක් සංගීතයේ ගීත රචකයෙකු සහ ගීත නිෂ්පාදකයකු ලෙස ලෝක ප්‍රසිද්ධියට පත් John Mayall මියයනවිට 90වැනි වියේ පසුවුණා..
ලොව අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම ආරම්භ කළේද මෙම ගායන ශිල්පියා විසින්..
God Father of British Blues ලෙසද සංගීත ලෝකයේ ඔහුව හඳුන්වා දෙන්නේ එතරම්ම සේවයක් රොක් සංගීතය වෙනුවෙන් John Mayall විසින් සිදුකර ඇති නිසාමය..





















