BREAKING NEWS
Search

නේපාල ගුවන් යානයක් අනතුරේ – යානයේ සිටි සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට – වීඩියෝව මෙන්න

309

නේපාලයේ කන්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල දී කුඩා මගී ගුවන් යානයක් අනතුරට පත් වී කඩා වැටුණි. ඒ, යානය ගුවන්ගත වීමට සූදානම් වෙද්දීය. යානයේ සිටි සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.

කඩා වැටෙද්දී, යානයේ 19 දෙනකු සිටි බවත් කඩා වැටී ගිනිගෙන පිපිරුණු යානයෙන් මළසිරුරු 4 ක් පමණක් සොයා ගත් බවත් නේපාල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *