BREAKING NEWS
Search

කංජිපානිගේ ගෝලයන්ට වෙච්ච දේ

130

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන කාන්තාවක් හා පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, වැලිසර සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු විසි 24 ත් 28 ත් අතර පසුවන කාන්තාවක සහ පුද්ගලයන් දෙදෙනෙකි.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සෙල්වකුමාර් රංජිත් නැමැත්තා මෙහෙයවා ඇති බව අනාවරණය වී ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *