මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන කතාවක්.. අපි කවුරුත් ආසයි නේ සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න..
ඉතින් සංජානා ඇගේ ඉදිරි ජීවිතය ගැන ගත්ත හොඳම තීරණය තමයි ඔහු එක්ක විවාහ වෙන්න ගත්ත තීරණය.. මේ බලන්නකෝ ඒ දෙන්නාගේ 2වැනි විවාහ සංවත්සරය පසුගිය දවසක යෙදිලා තිබුණා..
සංජානා ඔනාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්.. ඒ වගේම තමයි, ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයින් නිතර නිතරම සංජානා ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නවා.. සංජානාගේ අත ගත්ත විහඟ කියන්නෙත් කලාවට සම්බන්ධ කෙනෙක්..
මේ දෙන්නා මේ වෙද්දී ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ.. ඉතින් එහේ ඉඳලා ඒ ලස්සන දවස සතුටෙන් ගත කරපු සංජානා ඇගේ සමාජ මාධ්‍යවලට ඒ දේවල් එකතු කරන්න අමතක කරලා නැහැ..


























