BREAKING NEWS
Search

ගොතපු බොරැ කතා වල තිබුනෙ මගෙ කාතාව නෙවෙයි.උන්ගෙ පහත් මානසික මට්ටම – හැමෝම ආදරය කරන පියුමි

332

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පියුමි හංසමාලි කියන්නේ බොහෝ වෙලාවට කතාබහට ලක් වෙන තරුවක්.

ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් අතරේ ඇයට තරමකට ඉරිසියා කරන අයත් ඉන්න බව ඇය සිය ෆේස්බුක් ගිනුමේ සටහනක තබා තිබුණා.

ඒ ඇයගේ ෆේස්බුක් ස්ටෝරියකට තබා තිබූ කමෙන්ටුවක් නිසාවෙනුයි.

එහි සඳහන්ව තිබුණේ ” නිකං බොරු ශෝ දාන්න එපා.හොර සල්ලිවලින් ආතල් ගන්න කාලකන්නි” යනුවෙන්.

එයට ප්‍රතිචාර දක්වපු පියුමි මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.

” මම දන්නේ නැති නිසා අහන්නේ.

 

මම කාගේ සල්ලිද හොරකම් කළේ ?

මම ජීවිතේ විඳින්නේ මල්ලි මම හම්බ කරපු සල්ලිවලින් හොර සල්ලි ,   කලු සල්ලි මම ලඟ නෑ පුතා.

අනුන්ට අපහාස කරලා පරිස්සමින් පාරේ යන්න.වාහනේකට යට වෙලා චප්ප වෙලා යන්න පුළුවන්.” යනුවෙන්.

ඒ අතර තම ෆේස් බුකියෙහි මෙසේද සටහනක් පියුමි තබා තිබෙනවා
ගොතපු බොරැ කතා වල තිබුනෙ මගෙ කාතාව නෙවෙයි.උන්ගෙ පහත් මානසික මට්ටම.its me Piumi hansamali ❤️
I’m the boss lady of me ❤️




Leave a Reply

Your email address will not be published. Required fields are marked *