BREAKING NEWS
Search

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට..

1523
මේ කියන්න යන්නේ පාරිභෝගික ඔබට අත්වෙන තවත් වාසියක් ගැන කතාවක්..

මේ වදසිය ඔබට අත්වෙන්නේ ලංකා සතොසෙන්.. ලංකා සතොස ආයතනය මගින් ලබා දෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා…

ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (19) සිට ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *