BREAKING NEWS
Search

බස් රථයක් ප්‍රපාතයට පෙරළී 26 දෙනෙකු මරුට

194

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථය අඩි 656 පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුර සිදුවන අවස්ථාවේ දී එහි පුද්ගලයින් 40කට අධික පිරිසක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *