BREAKING NEWS
Search

චාල්ස් රජු සහ කැමිලා රැජින අනතුරේ

94

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඇමෙරිකාවේ නිව්ජර්සි නුවර උත්සවයකට සහභාගී වෙමින් සිටි බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි තෙවැනි චාල්ස් රජු හිටිහැටියේ එම උත්සවයෙන් ඉවත් කෙරුණි. ඒ, ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බව පවසමිනි.

ආරක්ෂාවට තර්ජනයක් වූයේ කෙසේදැයි යන්න තවමත් පැහැදිලි නැත.

උත්සවයට සහභාගී සතුටු සාමීචියේ සිටි චාල්ස් රජු සහ කැමිලා රැජින ළඟට ආ ඔවුන්ගේ රාජකීය කණ්ඩායමේ සාමාජිකයකු දෙදෙනාට යමක් පැවැසූ බවත්, ඉන්පසු ආරක්ෂක නිලධාරීන් ඔවුන් කලබලයකින් තොරව, නමුත් ලහිලහියේ එම උත්සවයෙන් ඉවත් කළ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ආරක්ෂක නිලධාරීන් පැමිණ රාජකීය යුවළ රැගෙන ගියේ අසල පිහිටි ‘පොම් දෙ ඕර්’ නමැති හෝටලයටය.

(එන්.ඩී.ටීවී.)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *