BREAKING NEWS
Search

පිළිකාවක් සමග සටන් කරන කේට් කුමරිය හැමෝම පුදුම කරවමින් විම්බල්ඩන් පිටියට ආ හැටි…

98
වේල්ස් කුමරිය වන කේට් කුමරිය ඊයේ එංගලන්ත විම්බල්ඩන් පිරිමි අවසන් මහා තරගයේ ශූරයාගේ කුසලානය පිරිනැමීමට එක් වුණා.

ඇයට පිළිකාවක් ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසු දෙවන වරටයි  ඊයේ මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටියේ.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *