BREAKING NEWS
Search

එයා ආයෙමත් මනාලියක් වුණාද ? එයා තමා ලංකාවේ ඉන්න ලස්සනම මනමාලි ඒකේ ආයේ කතා දෙකක් නෑ

153

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශලනි තාරකා ලංකාවේ නිලියන් අතර ජනප්‍රියතම නිලියක් කිවුවොත් ඔබ හැමෝම පිළිගනියි.

ජනප්‍රියත්වය වගේම තමයි ඇයගේ දක්ෂතාවයත්.

ලැබෙන නිර්මාණයන්ට උපරිම දායකත්වය ලබා දෙන දක්ෂතම නිලියක් වුණ ඇය සම්මානයට පවා පාත්‍ර වුණා.

නිරන්තරයෙන් කතාබහට ලක් වෙන චරිතයන් සිදු කරන ඇයට ආදරය නම් උපරිමයි.

ඉතින් ධනුෂ්ක සේනාදීරගේ කැමරා ඇසට හරි ලස්සන මනාලියක ලෙස හැඩ වුණ ශලනිගේ රුව හසුවෙලා තිබුණේ මෙහෙමයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *