පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාගේ මාර්ග සංවර්ධන වැඩවලින් කිලෝමීටර 02ක් තමා ලබාගත් බව අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ, අද (14) බදුල්ල නගරයේ පැවති ජන හමුවකදී.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමා සහ තමාගේ බිරිඳ චන්දය ඉල්ලුවත් බිරිඳට චන්දය නොදෙන්නැයි ඉල්ලා සිටින බවයි.
Source : Hirunews

















