BREAKING NEWS
Search

ක්ලබ් වසන්තගේ බිරිඳගේ නවතම තත්වය ගැන කළුබෝවිල රෝහලෙන් ඇසෙන කතාව…

322
අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ තවමත් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ඇය ඊයේ දිනයේ තවත් ශෛලකර්මයකට ලක් කළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8වනදා වෙඩිතබා ඝාතනය කෙරුණා.

ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ බොරැල්ල පොදු සුසාන භූමියේදී.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *