ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනෝජ් රාජපක්ෂට හා ඔහුගේ බිරිය වන සෙව්වන්දි රාජපක්ෂ දාව දියණියක් පසුගිය 8 දා උපත ලැබුවා.
ඇය ඉපදුණේ අමෙරිකා එක්සත් ජනපදයේදී. ඇයගේ නම දුලන්යා හොප්පිපොල්ල රාජපක්ෂ ලෙස තබා තිබේ. සිගිත්තියගේ ජයාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් ජනපති පුත් මනෝජ් රාජපක්ෂ මේසේ සටහනක් තබා තිබුනා
Welcome Dulanya Hoppipolla Rajapaksa!
Dulanya = something shining and rare
Hoppipolla = hopping into puddles
You are now my most precious glittering beacon, sparkling through the mist. Together, we will explore this universe, and wring out droplets of mischievous wonder and unbridled joy!
And to my amazing and beautiful wife @sevwandierajapaksa, you did it! Enduring all the trials and tribulations, you emerged on the other side a strong and radiant mother! I am so proud of you!
ඒ පුංචි පවුල සම්පුර්ණ කළ අලුත් අමුත්තියගේ ඡායාරූප පහතින්..
01.

02.

03.

04.

05.

06.

07.





















