BREAKING NEWS
Search

ක්ලබ් වසන්තගේ දේහය පෞද්ගලික මල් ශාලාවට

104

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය අද (12) බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරුණා.

ඔහුගේ දේහය අද පෙරවරු 8.30ට මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිතව තිබුණත් ආරක්ෂක හේතූන් මත දේහය එම ස්ථානයේ තැන්පත් කිරීම ප්‍රමාද වුණා.

මේ අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ටැටූ මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවේ සිට ඝාතනය සිදුවන අවස්ථාව දක්වා සියලු‍ සිදුවීම් කංජිපාණි ඉම්රාන් සහ ලොකු පැටී සජීවීව නරඹා ඇති බව වාර්තා වනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *