BREAKING NEWS
Search

පාදයක උණ්ඩ දෙකක් – කේ. සුජීවා ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

118

ඇය ගැන තොරතුරු දැනගන්න ඇයට ආදරය කරන ගොඩක් දෙනෙක් බාලාගෙන ඉන්නවා කියන එක නම් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.

ඉතින් ඇය දැන් ක්‍රමක්‍රමයෙන් සුවය ලබනවා.

අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමේදී බරපතල තුවාල ලබා රෝහල්ගතකර සිටින ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවාගේ පාදයක උණ්ඩ දෙකක් වැදී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එක උණ්ඩයක් කලවා ප්‍රදේශයටත් අනෙක් උණ්ඩය දණහිසෙන් පහළ කොටසටත් වැදී තිබෙනවා.

ඇයට සැත්කම් කිහිපයක් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇයගේ තුවාල සුව වීමට තවත් මාස කිහිපයක් ගතවන බවත් ඇයට ඉදිරියේදී තවත් සැත්කම් කිහිපයක්ම සිදුකිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *