රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා අද (11) අලුයම 01.05ට පැමිණිමට නියමිතව තිබු ෆ්ලයි ඩුබායි ගුවන් යානයක් හදිසියේ පාකිස්ථානයේ කරච්චි නුවර වෙත ගොඩබස්වා තිබෙනවා.
ඒ, ගුවන්යානය තුළ සිටි 57 හැවිරිදි කාන්තාවකට ඇති වු හදිසි හෘදයාබාධයක් හේතුවෙන්.
කෙසේ වෙතත් එම ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇති බවට පාකිස්ථාන වෛද්‍යවරුන් සහතික කර තිබෙනවා.
එම දේහයද සමගින් ගුවන් යානය අද අලුයම කරච්චි සිට මෙරට දක්වා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

















