BREAKING NEWS
Search

ලොන්තයා කියපු අයට රිදෙන්න වනිදු හසරංග ගත් තීරණය

165

ලෝක කුසලාන 20 – විස්ස තරගාවලිය ඉලක්ක කරගනිමින‍් 20 – විස්ස නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පත්කිරීම සිදු වූ අතර ලෝක කුසලානයේ මුලික වටයෙන්ම ඉවත් වීමට සිදුවීමෙන් අනතුරුව විවිධ ආරංචි මාර්ග කියා සිටියේ බොහෝ දුරට මීලගට පැවැත්වෙන ඉන්දිය තරගාවලියේදී මෙම නායක්තව වෙනස සිදු වෙනු ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග  අද දින එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *