BREAKING NEWS
Search

ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමක්…සියල්ල සිදුවන්නේ මෙහෙමයි

154

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අතුරුගියේ සිදුවූ වෙඩි තැබීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණ “කල්බ් වසන්ත” නොහොත් සුරේන්ද්‍ර වසන්තගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමක් කර තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය ජූලි 12 වැනි සිකුරාදා පෙරවරු 8.30 සිට රාත්‍රි 10.00 දක්වාද , ජූලි 13 වැනි සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා  කොළඹ 8 බෞද්ධාලෝක මාවත,483, ජයරත්න ප්‍රභූ ගෞරව අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.

අවසන් කටයුතු එදින බොරැල්ල පොදු සුසාන භූමියේදී සවස 4.30ට සිදු කිරීමට නියමිත බවට දැනුම් දී තිබෙනවා.

සුරේද්‍ර වසන්තගේ බිරිඳ තවමත් බරපතල තත්වයේ පසුවන බවටත් වාර්තා වෙනවා.

May be an image of 1 person and text




Leave a Reply

Your email address will not be published. Required fields are marked *