BREAKING NEWS
Search

ඇඹිලිපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට

105

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඇඹිලිපිටිය කොලොන්න ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

අද (09) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි සාහසිකයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ 61ක් හැවිරිදි පුද්ගලයෙක්.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *