BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත සමඟ අවසන් ගමන් ගිය කේ. සුජීවා සමග සිටි නයන වාසුලගේ දේහය ගැන කේ. සුජීවාගේ දරුවන් ගත් තීරණය

229

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත්වුණා.

එසේ ජීවිතක්ෂයට පත් වූ නයන වාසුල නම් පුද්ගලයා අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු ගායන ශිල්පිනී කේ. සුජීවා සමග මෙම අවස්ථාවට පැමිණ තිබූ අතර පොලිසිය පැවසුවේ ඔහු කලකට පෙර පැවිදිව සිටි අයෙක් බවයි.

කෙසේ වෙතත් නයන වාසුලගේ දේහය අධිකරණ නියෝගයක් පරිදි ගායනශිල්පිනී කේ. සුජීවාට භාර දී ඇති අතර ඇය රෝහල්ගත කර ඇති නිසා ඇගේ දියණියන් දෙදෙනා දේහය භාරගෙන තිබෙනවා.

(උපුටා ගැනීමකි)

Source : asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *