BREAKING NEWS
Search

කේ.සුජිවාගේ කකුල බේරගන්න පුළුවන් වෙයිද? මෙන්න ජාතික රෝහලෙන් ලැබෙන ආරංචිය

177
අද දහවල් 2 ට පමණ K සුජීවාව ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන හිරු පුවත් අංශයට සඳහන් කළේ ප්ලාස්ටික් ශල්‍යවේදීන්, වැස්කියුල ශල්‍යවේදීන්, ඕතොපිඩික් ශල්‍යවේදීන් සහ සාමාන්‍ය ශල්‍යවේදීන් යන කණ්ඩායම් හතරක් ශල්‍යකර්මයට සහභාගි වූ බවයි.

පසුව එම ශල්‍යකර්මයෙන් පසුව ඇයව සාමනය වාට්ටුවකට ඇතුළත් කර බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ.

තත්වය මේ වනවිට යහපත් බවත් කකුල කපා දැමීමෙන් තොරව බේරාගැනීමට හැකි වූ බවයි ඔහු සඳහන් කළේ .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *