රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අද (08) පෙරවරුවේ අතුරුගිරියේදී වෙඩි වැදීමෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳද එම වෙඩි පහරට ලක්ව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.
ඔහු පැවසුවේ අදාළ තැනැත්තියද එම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
තුවාල ලැබූ අදාළ කාන්තාව මේ වන විට ශල්‍යකර්මයකට භාජනය කරන බවත් රෝහල් ප්‍රකාශකයා අප වෙත පැවසුවා.



















