BREAKING NEWS
Search

හිරුණිකාගේ සහ හිරාන්ගේ 9 වන විවාහ වෙනුවෙන් හිරාන් තැබූ සටහන

1542

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බන්ධනාගාර ගත කිරීමත් සමඟ බුකිය පුරා හිරුණිකා ප්‍රේමචන්‍ද වෙනුවනේ කවි ගී ලියැවී තිබෙනවා දක්නට ලැබුණා.

එම වදන් වලින්, වචන වලින් පෙන්නේ දේශපාලනික කරුණු පදනම් කරගනිමින් බොහෝ දෙනෙකු හිරුණිකා ප්‍රේමචන්‍ද්‍රට බැන වැදුන ද ඇයට ආදරය දක්වන පිරිස් ද සිටින බවයි.

මේ අතර එලෙස දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බරපතළ වැඩ සහිතව වසර තුනක සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්‍ද්‍රව බන්ධනාගාරය වෙත රැගෙන යද්දී ඇගේ මව සුමනා ප්‍රේමචන්‍ද්‍ර අදහාගත නොහැකි වේදනාවෙන් ඒ දෙස බලා සිටි අයුරු දැක ගැනීමට හැකි වුණා.

මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ෆේස්බුක් පිටුවට සටහනක් එක්කාසු කර ඇති අන්දම දැකිය හැකි වුණා.

ඒ ඔහුගේ සැමියා විසින් සිය මුහුණුපොතට එකතු කළ සටහනේ දිගුවක්.

එම සටහන පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *