තවත් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.
බදුල්ල සොරණනාතොට මාර්ගයේ වැලිහිද ප්රදේශයේදී අද දහවල් 12.00 ට පමණ ලොරි රථයක් මාර්ගය මැදම පෙරලි අනතුරට ලක්විමෙන් එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තිදෙනෙකුට බරපතල තුවාල සිදුවූ ඇතැයි බදුල්ල පොලිසිය පවනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාර්ගවල මගී ආවරන සවි කිරීම සඳහා මොණරාගල සිට පැමිණි පිරිසක්.



















