BREAKING NEWS
Search

ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට – දුවෙක් හිරේ යනවා මොන අම්මටද බලාගෙන ඉන්න පුළුවන්.

122

බන්ධනාගාර ගත කිරීමත් සමඟ බුකිය පුරා හිරුණිකා ප්‍රේමචන්‍ද වෙනුවනේ කවි ගී ලියැවී තිබෙනවා දක්නට ලැබුණා.

 

එම වදන් වලින්, වචන වලින් පෙන්නේ දේශපාලනික කරුණු පදනම් කරගනිමින් බොහෝ දෙනෙකු හිරුණිකා ප්‍රේමචන්‍ද්‍රට බැන වැදුන ද ඇයට ආදරය දක්වන පිරිස් ද සිටින බවයි.

 

මේ අතර එලෙස දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බරපතළ වැඩ සහිතව වසර තුනක සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්‍ද්‍රව බන්ධනාගාරය වෙත රැගෙන යද්දී ඇගේ මව සුමනා ප්‍රේමචන්‍ද්‍ර අදහාගත නොහැකි වේදනාවෙන් ඒ දෙස බලා සිටි අයුරු කැමරා කාචයක සටහන් වී තිබූ අතර ඇයගේ වේදනාව රචකයෙකු විසින් අකුරු කර තිබුනේ මෙලෙසින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *