BREAKING NEWS
Search

අවුරුදු 8ක් ? ඔව් සමනලී – ඉන්ද්‍රචාප ආදර කතාවට වසර අටක් ලු. බලන්නකෝ පෙම් කුරුළු ජෝඩුවගේ ලස්සන

123
ඒ දෙන්නාගේ ආදර කතාවට අද විශේෂ දවසක්..

මේ කියන්න යන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන සමනකී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ යුවල ගැන කතාවක්..

සමනලී – ඉන්ද්‍රචාප ආදර කතාවට අදට හරියටම වසර අටක් ලු.. ඉතින් ඒ දෙන්නා හැමදාමත් වගේ ගොඩක් ආදරයෙන් මේ ගෙවුණු කාලය ගත කළා වගේම ඔවුන් දෙදෙන්නාගෙන් කලාවට ලැබුණ සේවයද ඇත්තටම ගොඩක් වටිනවා..

ඒ නිසාමයි ඔවුන් දෙදෙනා වටා මේ තරම් රසික පිරිසක් එකතු වෙලා ඉන්නේ.. මෙන්න බලන්නකෝ ඉතින් සමනකී ඒ ලස්සන දවස වෙනුවෙන් ඇගේ මුහුණුපොතේ මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්කරලා තිබුණා..

ඉතින් ඒ ආදරණීය යුවලට අපිත් සුබපතනවා.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *