BREAKING NEWS
Search

ලංකාවේ හැමෝම ආදරය කරන පුංචි අහිංසකාවිය කාංචනා අනුරාධි රට හැර ගිහින්ද ?

88

කාංචනා අනුරාධි කියන්නේ ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන සුන්දර ගායිකාවක්. ඇයට කෙතරම් නම් රසික රසිකාවියන් ආදරය කරනවාද කිවුවොත් ඇය සහභාගී වෙන ප්‍රසංගවලදී ඇයට ලැබෙන තෑගී , ඒ වගේම රෝස මල් හොඳම උදාහරන කියලා කියන්න පුළුවන්.

ඉතින් ඇය මේ දිනවල ලංකාවෙන් පිට ඉන්නවා කියලා තමයි ආරංචිය ලැබෙන්නේ. ආරංචි විදිහට නම් ඇය ඉතාලියට ගිහින්. ඉතින් ඒ ගිය ගමන් ඇය මෙන්න මේ ඡායාරූපය පල කරලා තිබුණා. බලන්නකෝ කොහේ ගියත් ඇයගේ තියෙන සුන්දරත්වය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *