BREAKING NEWS
Search

ජනාධිපති මැතිවරණෙට එන්න මාව පාවිච්චි කරන හැටි.මගෙ කට අරින්නෙ ලබන සතියෙ සුදු තාත්ති හරිද ?

82
පියුමි හංසමාලි කියන්නෙ මේ දවස් වල වැඩි වශයෙන් කතාබහට ලක්වන චරිතයක්.

ඒ ඇගේ ආදායම් සම්බන්ධයේ මේ දවස් වල පියුමිට එල්ල වෙන යම් යම් චෝදනාවන් නිසා.

මේ වන විට ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ සිදු වෙනවා.

ඒ අතරේ තමන්ට එල්ල වෙන මෙම චෝදනා සම්බන්ධයෙන් පියුමි සිය සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස සටහනක් තබා තිබෙනවා.

”…බලන්න නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් තියන ආදරේ.රටේ මිනිස්සුන්ට තියන ආදරේ වෙනුවෙන්ලු මේ සියලුම දේ හොයන්නෙ.ජනාධිපති මැතිවරණෙට එන්න මාව පාවිච්චි කරන හැටි.බොරුව කියන දේට ආයුෂ නෑ. බොරුව ජය ගන්නෙ නෑ කවදාවත්. 225ගෙම කළු සල්ලි මගෙලු. තව කාගෙවත් සල්ලි එහෙම නැද්ද.මගෙ ළඟ ඔයාගෙ අම්මගෙ තාත්තගෙ එහෙම සල්ලිත් ඇති.මගෙ කට අරින්නෙ ලබන සතියෙ සුදු තාත්ති හරිද…”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *